වැල්ලවාය බුදුරුවගල ප්‍රදේශයේ සූදු කී‍්‍රඩාවේ නිරත වූ පුද්ගලයන් විසි දෙනෙකු පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා. එම ස්ථානයේ තිබූ තිී්රරෝද රථ දෙකක් සහ යතුරු පැදි දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇති බවයි නෙත් නිවුස් වාර්තාකරු සඳහන් කළේ. සැකකරුවන් වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.