Categories

VISITORS

තාත්තා අනතුරට ලක්කළ බස් රථයට පොලීසියට අල්ලා දුන් පුතා

කාලයත් සමග සැඟවී යාමට ඉඩ තිබූ අපරාධ බොහෝමයක් සොයා ගැනීමට පසුගිය කාලය පුරාවටම ආරක්ෂිත කැමරා පද්ධති දක්වූයේ මහත් පිටුවහලක්. එවැනි සැඟවී යාමට තිබූ අපරාධයක්

ජනාධිපති පොදු අපේක්ෂක මෛත‍්‍රීපාල සිරිසේන මහතාට සහය දීම සදහා පසුගියදා පොදු විපක්ෂයට එක් වූ රාජිත සේනාරත්න මහතා සම්බන්ධව අමාත්‍ය සරත් කුමාර ගුණරත්න අමාත්‍යවරයා පවසන්නේ ඔවුන් සියලු දෙනා විශාල කුමන්ත්‍රණයක ප්‍රතිපලයක් විදිහට


‘ජනාධිපති මහින්ද යළිත් විශිෂ්ට ලෙස ජයගන්නවා.’ ඔබ ඉන්දියාව පුරාම පැසසුමට ලක්වෙලා
- නරේන්ද්‍ර මෝදි ඉන්දීය අගමැති

‘ඔබට මගේ සුබපැතුම් අවශ්‍ය වන්නේ නෑ. ඔබ දිනන බව මා දන්නවා
- ල්යොන්චෙන් සෙරිං තොබ්ගයි භූතාන අග්‍රාමාත්‍ය

‘අපි ඔබව නැවැත ජනාධිපති ලෙස දකීවි’
- සුජාතා කොයිරාල, නේපාල් හිටපු නියෝජ්‍ය අග්‍රාමාත්‍ය

ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එක්වූ හිටපු අමාත්‍යවරයෙකුගේ දූෂණ වංචා හෙළිකරන බව පවසමින් අද (28දා) කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුව අසාර්ථක වූ බව වාර්තා වෙයි.

මෙම මාධ්‍ය හමුව

මේ සතියේ වෙළඳපොළට නිකුත් කර ඇති රාවය පුවත්පතේ ආන්දෝලනාත්මක සිරස්තලය හේතුවෙන් ඒවා බෙදාහරින වෙළෙඳ නියෝජිතයින්ගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ප්‍රශ්නකර ඇතැයි වාර්තා වේ. අද (28) උදැසන කොළඹ හා තදාසන්න නගරවල ප්‍රධාන පුවත්පත් අලෙවි නියෝජිතයන්

එක්සත් ජාතික පක්ෂය, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, ද්‍රවිඩ ජාතික සංන්ධානය හා මුස්ලිම් කොංග්‍රසය ඇතුළත් ජාතික ආණ්ඩුවක් යටතේ පංචශීලය ඇතුළත් නව නීති ගෙන එන බව ජාතික හෙළ උරුමය කියයි.

දෙමළ ජනතා ගැටලූ වලට මෙන්ම එම ජනතාව වෙනුවෙන් වඩාත්ම සංවේදී වන අපේක්‍ෂකයා වෙනුවෙන් මෙවර ජනාධිපතිවරනයේදී සහය දීමේ සූදානමක් පවතින බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුරේස් පේ‍්‍රමචන්‍ද්‍රන් මහතා කිය.

කොළඹ නගර සීමාවේ ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ රුව සහිත කටවුට් නොමිලේ සවිකිරීමට ඉඩදීමෙන් කොළඹ මහ නගර සභාවට රුපියල් මිලියන 21 කට වැඩි ආදායමක් අහිමි වී ඇතැයි අද (27දා) පැවැති මහ සභාවාරයේදී

සබරගමු පළාතේ මහින්ද රාජපක්ෂ ආදර්ශ පාසලට මුල්ගල තැබීමේ උත්සවය හෙට (28) රත්නපුර නවනගරයේ වෙරළුප හන්දිය අසල දී පැවැත්වේ.

හෙට උදෑසන 09.30ට ආරම්භ වන

එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි මිහින්තලය ප්‍රාදේශීය සභාවේ 2015 අයවැය අද (27) පරාජයට පත් විය.

එක්සත් ජනතා නිදහස් සන්ධානයට බලය හිමි මිහින්තලය ප්‍රාදේශීය සභාවේ මුළු මන්ත්‍රීන් සංඛ්‍යාව 9 කි.

"මෛත්‍රීපාල සිරිසේන කියන්නේ බොහොම අවංක දේශපාලඥයෙක්" යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දෙහිවල ගල්කිස්ස උප නගරාධිපති කේසරලාල් ගුණසේකර මහතා ඊයේ (26) දිනට යෙදී තිබූ ලලිත්ඇතුලත් මුදලි මහතාගේ 78 වැනි ජන්ම දින උත්සවයේදී පවසා තිබේ. 

තමුන්ට ජනතාව විසින් ලබාදුන් වටිනා ඡන්දය මුදලට පාවානොදෙන බව එ.ජාප පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන පාලිත රංගේ බණ්ඩාර සහ පාලිත තෙවරප්පෙරුම යන මහත්වරු පවසති. 

දෙදෙනා එක්සත් ජනතා නිදහස් සන්ධානයට එකතුවන බවට ඇතැම් මාධ්‍යවල මෙන්ම

බුත්තල ප‍්‍රදේශයේදී ඌව මහ ඇමති ශෂීන්ද්‍ර රාජපක්ෂ මහතාගේ ආරක්ෂකයින් ගමන්ගත් ජීප් රථයක් අනතුරට ලක්වීමෙන් ආරක්ෂක පොලිස් නිලධාරීන් දෙදෙනෙකු ඇතුළු තිදෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.

සිව්දෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර තිබේ.

අද අලුයම 1.30 ට පමණ ආරක්ෂකයින් ගමන්ගත් මෙම ජීප් රථය ලොරියක ගැටීමෙන් අනතුර සිදුව ඇත.


තවදුරටත් ආණ්ඩුව තුළ රැඳී සිටිනවා ද නැද්ද යන්න පිළිබඳව ජාතික හෙළ උරුමය අවසන් තීරණයක් ගෙන තිබේ. 

ඊයේ(17)  පස්වරුවේ රැස් වු මධ්‍යම කාරක සභාව මෙම තීරණය ගත් බව ජාතික හෙළ උරුමයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක පූජ්‍ය අතුරලියේ රතන හිමියන් සඳහන් කළේය. 

ශ‍්‍රී ලංකා රජයේ ණය ප‍්‍රමාණය අඩු වී ඇති බවට ඉදිරිපත් කරමින් ඇති සංඛ්‍යාලේඛණ වැරදි බව ඇමති පාඨලී චම්පික රණවක මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කලේ එම සංඛ්‍යාලේඛණ සඳහා පාදක කරගෙන ඇත්තේ රජය ඍජු ලෙස ලබාගත් ණය පිළිබඳ පමණක් බවය.

බම්බලපිටිය "රිදම් ඇන්ඩ් බ්ලූස්‌" රාත්‍රී සමාජ ශාලාවේදී බ්‍රිතාන්‍ය ජාතික යුවළකට පහරදී විදේශ තරුණිය පැහැර ගැනීමට තැත් කළ බවට චෝදනා ලැබ සිටින ඇමැති මර්වින් සිල්වාගේ පුත් මාලක සිල්වාගේ ආරක්‌ෂකයන් හය දෙනා කොළඹ අපරාධ කොට්‌ඨාසය මගින් ඊයේ (17වැනිදා) අත්අඩංගුවට ගෙන ඇත.

ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ ජන්ම දිනය අදට (18) යෙදී තිබෙන අතර එතුමාගේ දෙවන ධුර කාලයේ හතරවන සැමරුම හෙටට (19) යෙදී තිබේ.

මේ නිමිත්තෙන් ජනාධිපතිතුමාට ආශිර්වාද පතා ජනාධිපති මන්දිරයේදී අද (18) සර්වරාත්‍රික පරිත්‍රාණ ධර්ම දේශනාවක්‌ පැවැත්වේ.

මෙයට අමතරව නාරාහේන්පිට අභයාරාමයේදී කිරිමවුවරුන් උදෙසා දානමය පිංකමක්‌ද, කොළඹ සම්බෝධි විහාරස්‌ථානය ඇතුළු දිවයිනේ වෙහෙර විහාරස්‌ථාන සහ අනෙකුත් ආගමික ස්‌ථානවල අද සහ හෙට (18, 19) දිනවල ආගමික වතාවත් සිදුකෙරේ.


විද්‍යා බාලන් සමග කෙටි කතාබහක්.

jesika චිත්‍රපටයේ ඔබ රඟපාන චරිතය මොකක්ද ?

සමලිංගික ප්‍රේම සබදතාවක පෙටළුන කාන්තාවකගේ චරිතයක්.

එහිදී ඔබ සහකරුවාගේ චරිතයද , සහකාරියගේ චරිතයද රඟපාන්නේ ?

සහකරුගේ චරිතය.

එම චරිතය රගපාන විට ඔබ ගැන දෙනුනේ කොහොමද ?

මට මං පිරිමියෙක් වගේ දැනෙනවා…

ඇත්තටම ඔබ කාන්තාවක් වගේ ඉන්න පිරිමියෙක්ද ?

නෑ… මන් ඇත්තටම ගැහැනියක්.

සහිඩ් කපුර් එක්ක තිබුන සම්බන්ධය තාම තියනවද ?

නෑ.. එහෙම සම්බන්ධයක් නෑ..

ගින්නක් නැතිව දුමක් නගින්නේ නේ නේද ?

ගින්න නිවිලත් දුම දාන එකනේ ප්‍රශ්නේ…

සාහිඩ් කපුර් එක්ක ඔයාගේ ප්‍රේම සම්බන්ධකමක් තිබුනේ… ඇයි බොරු කියන්නේ ?

තිබුනා… දැන් එක ඉවර වෙලා අවරුදු ගාණක් විතර වෙනවා.. අැයි තවමත් හැම තැනකදීම ඒ ගැන අහන්නේ. මට දැන් සාහිඩ් ගැන කියල එපා වෙලා…

එක පාරටම ඔබ නින්දෙන් ඇහැරෙනකොට ඔය සාහිඩ් කපුර් වෙලා හිටියොත් ඔය මොකද කරන්නේ. ?

මම ඉක්මනට මගේ පෞද්ගලික පරිගණකයේ තියන පව්ද්ගලික දේවල් මකලා දානවා…

ඔබට හින්දි සිනමාවේ සරාගීම නළුවා කව්ද ?

ෂාරුක්…

වර්තමාන නිළියන්ගෙන් වඩාත්ම දක්ෂ කව්ද ?

ප්‍රියංකා , කරීනා…

ඔබට බිපාෂා බාසුගෙන් අහන තියෙනේ මොනවද ?

කොහොමද ඔබ ඔය තරම් ලස්සනට ඔබව තියාගන්නේ…

ජෙසිකා චිත්‍රපටයේ ඔබගේ සමලිංගික සහකාරිය ලෙස රගපාන්නේ රානි මුකර්ජි… ඇය නොසිටියානම්  ඒ චරිතයට ඔබ කැමති කාටද ?

ප්‍රියංකා චොප්රා…

ඇත්තද රාණි මුකර්ජී ඇගිල්ල උරනවා කියන්නේ ?

චිත්‍ර පටය රුගත කිරීමකදී හිටපු ගමන් රාණි අතුරුදන් වුණා… බලද්දී කාමරයකට වෙලා ඇගිල්ල උරමින් ඉන්නවා…

ඔබ රගපාපු ඔබ කැමතිම චිත්‍රපටය මොකක්ද ?

Parineeta..

ඔයාගැන පත්තරවල පළවුණ නරකම දේ මොකක්ද ?

පැනලා ගියා කියල ගෙදරින්..

Paid Advertiesment

FB

Popular Posts