Categories

VISITORS


විද්‍යා බාලන් සමග කෙටි කතාබහක්.

jesika චිත්‍රපටයේ ඔබ රඟපාන චරිතය මොකක්ද ?

සමලිංගික ප්‍රේම සබදතාවක පෙටළුන කාන්තාවකගේ චරිතයක්.

එහිදී ඔබ සහකරුවාගේ චරිතයද , සහකාරියගේ චරිතයද රඟපාන්නේ ?

සහකරුගේ චරිතය.

එම චරිතය රගපාන විට ඔබ ගැන දෙනුනේ කොහොමද ?

මට මං පිරිමියෙක් වගේ දැනෙනවා…

ඇත්තටම ඔබ කාන්තාවක් වගේ ඉන්න පිරිමියෙක්ද ?

නෑ… මන් ඇත්තටම ගැහැනියක්.

සහිඩ් කපුර් එක්ක තිබුන සම්බන්ධය තාම තියනවද ?

නෑ.. එහෙම සම්බන්ධයක් නෑ..

ගින්නක් නැතිව දුමක් නගින්නේ නේ නේද ?

ගින්න නිවිලත් දුම දාන එකනේ ප්‍රශ්නේ…

සාහිඩ් කපුර් එක්ක ඔයාගේ ප්‍රේම සම්බන්ධකමක් තිබුනේ… ඇයි බොරු කියන්නේ ?

තිබුනා… දැන් එක ඉවර වෙලා අවරුදු ගාණක් විතර වෙනවා.. අැයි තවමත් හැම තැනකදීම ඒ ගැන අහන්නේ. මට දැන් සාහිඩ් ගැන කියල එපා වෙලා…

එක පාරටම ඔබ නින්දෙන් ඇහැරෙනකොට ඔය සාහිඩ් කපුර් වෙලා හිටියොත් ඔය මොකද කරන්නේ. ?

මම ඉක්මනට මගේ පෞද්ගලික පරිගණකයේ තියන පව්ද්ගලික දේවල් මකලා දානවා…

ඔබට හින්දි සිනමාවේ සරාගීම නළුවා කව්ද ?

ෂාරුක්…

වර්තමාන නිළියන්ගෙන් වඩාත්ම දක්ෂ කව්ද ?

ප්‍රියංකා , කරීනා…

ඔබට බිපාෂා බාසුගෙන් අහන තියෙනේ මොනවද ?

කොහොමද ඔබ ඔය තරම් ලස්සනට ඔබව තියාගන්නේ…

ජෙසිකා චිත්‍රපටයේ ඔබගේ සමලිංගික සහකාරිය ලෙස රගපාන්නේ රානි මුකර්ජි… ඇය නොසිටියානම්  ඒ චරිතයට ඔබ කැමති කාටද ?

ප්‍රියංකා චොප්රා…

ඇත්තද රාණි මුකර්ජී ඇගිල්ල උරනවා කියන්නේ ?

චිත්‍ර පටය රුගත කිරීමකදී හිටපු ගමන් රාණි අතුරුදන් වුණා… බලද්දී කාමරයකට වෙලා ඇගිල්ල උරමින් ඉන්නවා…

ඔබ රගපාපු ඔබ කැමතිම චිත්‍රපටය මොකක්ද ?

Parineeta..

ඔයාගැන පත්තරවල පළවුණ නරකම දේ මොකක්ද ?

පැනලා ගියා කියල ගෙදරින්..

Paid Advertiesment

FB

Popular Posts