"මෛත්‍රීපාල සිරිසේන කියන්නේ බොහොම අවංක දේශපාලඥයෙක්" යැයි එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රී දෙහිවල ගල්කිස්ස උප නගරාධිපති කේසරලාල් ගුණසේකර මහතා ඊයේ (26) දිනට යෙදී තිබූ ලලිත්ඇතුලත් මුදලි මහතාගේ 78 වැනි ජන්ම දින උත්සවයේදී පවසා තිබේ.
එහිදී වැඩිදුරටත් මෛත්‍රීපාල සිරිසේන මහතා සම්බන්ධයෙන් අදහස් දක්වමින්... එතුමා කරපු සේවය අපට අවතක්සේරු කරන්න පුලුවන් කමක් නැහැ. එතුමා බලාපොරොත්තුවෙලා තියෙන වැඩපිළිවෙළක් තමයි මේ දියත් කරලා තියෙන්නේ. ඒ පිලිබද අපි සාකච්ඡා කළ යුතුයි."
ලලිත් ඇතුලත් මුදලි මහතා සම්බන්ධයෙන් අදහස් දක්වමින්... "දිවංගත ලලිත් ඇතුලත්මුදලි මහතාගේ ජීවිතය පරිත්‍යාග කෙරුවේ, අද වර්තමානයේ ඇතිවෙලා තියෙන ප්රශ්නය මේ විධායක ජනාධිපතික්රමය අහෝසිකිරීමේ ක්රියාවිලියටයි. අදටත් පරක්කු නැහැ. මම විශ්වාසකරනවා එවැනි තත්වයක් අපේ රට් ජනාධිපතිතුමාට ඇතිවෙයි කියන එකයි මගේ විස්වාසය"