Categories

VISITORS

ශ‍්‍රී ලංකා රජයේ ණය ප‍්‍රමාණය අඩු වී ඇති බවට ඉදිරිපත් කරමින් ඇති සංඛ්‍යාලේඛණ වැරදි බව ඇමති පාඨලී චම්පික රණවක මහතා පවසයි.

කොළඹදී මාධ්‍ය අමතමින් ඔහු සඳහන් කලේ එම සංඛ්‍යාලේඛණ සඳහා පාදක කරගෙන ඇත්තේ රජය ඍජු ලෙස ලබාගත් ණය පිළිබඳ පමණක් බවය.


එහිදී ඔහු තව දුරටත් පෙන්වා දුනනේ විරැකියාව පහළ ගොස් ඇති බවට සහ දුප්පත්කම අඩුවී ඇති බවට ආණ්ඩුව පෙන්වන සංඛ්‍යාලේඛණද නිවැරදි නොවන බවයි.

Paid Advertiesment

FB

Popular Posts