Categories

VISITORS

ආණ්ඩු පක්ෂයේ සිට විපක්ෂයට එක්වූ හිටපු අමාත්‍යවරයෙකුගේ දූෂණ වංචා හෙළිකරන බව පවසමින් අද (28දා) කොළඹදී කැඳවා තිබූ මාධ්‍ය හමුව අසාර්ථක වූ බව වාර්තා වෙයි.

මෙම මාධ්‍ය හමුව
කැඳවා තිබුණේ නීතිඥ බිම්සර දිසානායක මහතා විසින් වන අතර, ඒ සඳහා මාධ්‍යවේදීන් පැමිණ නැත.


ඡායාරූපය - අද පුවත්පතිනි

Paid Advertiesment

FB

Popular Posts