සබරගමු පළාතේ මහින්ද රාජපක්ෂ ආදර්ශ පාසලට මුල්ගල තැබීමේ උත්සවය හෙට (28) රත්නපුර නවනගරයේ වෙරළුප හන්දිය අසල දී පැවැත්වේ.
හෙට උදෑසන 09.30ට ආරම්භ වන
උත්සවය අධ්‍යාපන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතාගේ හා රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍ය ඩබ්.ඩී.ජේ. සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වේ.
සබරගමුව පළාතේ අමාත්‍යවරුන් හා පළාත් සභා අමාත්‍යවරුන් ඇතුළු සම්භාවනීය අමුත්තන් රැසක් මෙම අවස්ථාවට සහභාගී වීමට නියමිතය.