තාත්තා අනතුරට ලක්කළ බස් රථයට පොලීසියට අල්ලා දුන් පුතා
කාලයත් සමග සැඟවී යාමට ඉඩ තිබූ අපරාධ බොහෝමයක් සොයා ගැනීමට පසුගිය කාලය පුරාවටම ආරක්ෂිත කැමරා පද්ධති දක්වූයේ මහත් පිටුවහලක්. එවැනි සැඟවී යාමට තිබූ අපරාධයක්
ආරක්ෂිත කැමරා පද්ධතියක ආධාරයෙන් හෙළි කර ගැනීමට ජා-ඇළදී හැකියාව ලැබුණා. පහතින් දැක්වෙන්නේ ඒ පිළිබඳ වීඩියෝවකි.