දෙමළ ජනතා ගැටලූ වලට මෙන්ම එම ජනතාව වෙනුවෙන් වඩාත්ම සංවේදී වන අපේක්ෂකයා වෙනුවෙන් මෙවර ජනාධිපතිවරනයේදී සහය දීමේ සූදානමක් පවතින බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේස් පේ‍්‍රමචන්ද්‍රන් මහතා කිය.
ජනාධිපති වරණයේදී සිංහල ජනතාව බලන කෝණයෙන් නොවේ.
දෙමළ ජනතාව බලන්නේ සමහර අයට ඕනෑ විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න නමුත් මේ දෙමළ ජනතාවට ඊට වැඩිය ප්‍රශ්න තිබෙනවා. ජාතික ප්‍රශ්නයට දේශපාලන විසඳුමක් අපට ඕනෑ. දැන් ප්‍රධාන අපේක්ෂකයන් දෙන්නකු ඉන්නවා. ඒ අතරින් දෙමළ ජනතාවගේ ප්‍රශ්න වෙනුවෙන් අවධානය යොමු කරන පුද්ගලයා ගැන තමයි අපි බලන්නේ. අපේ පක්ෂ නායකයින් හා සාමාජිකයින් ඉතා ඉක්මනින් රැස් වෙලා තමයි තීරණය ගන්නේ. ඉන්පසු රටට කියනවා.