Categories

VISITORS

පරලොව සැපත් දෙමාපියන්ට සහ නැගණියට පිං පිණිස අහංගම වැලිවැත්තේ පදිංචි සුනන්දා කොඩිකාර මාතාව තමා ජීවත්වන අවුරුදු සියයක් පමණ පැරණි නිවස කොග්ගල වෑදුව ආරණ්‍ය සේනාසනයට පූජාකර ඇත.

- මැදදුම්බර ප්‍රා. සභාවේ එජනිස මන්ත්‍රී කණ්ඩායම

පළාත් පාලන නියෝජිතයාට ඉහළම වටිනාකමක් ලබා දෙමින් එම නියෝජිතයන් හරහා ඉතිහාසයේ දැවැන්තම ග්‍රාමීය සංවර්ධනය රටට උදාකර දුන් ජනපතිතුමන්ගේ ජයග්‍රහණය උදෙසා දිවි හිමියන් කැපවන බව මැදදුම්බර ප්‍රාදේශීය සභාවේ එ.ජ.නි.ස. මන්ත්‍රීවරු පවසති.


  • මැති ඇමැතිවරු-මන්ත්‍රීවරු-කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ ෆයිල් මා ළඟ තියෙනවා
  • ජනපති ලෙස මා මාධ්‍ය කියන දේම සිතිය යුතු යැයි ඔබ සිතනවා නම් එය වැරැදියි
  • ජනපති මුද්‍රිත මාධ්‍ය ආයතන ප්‍රධානීන් හමුවේ කියයි

පසුගිය කාලයේ අපි ඔබ වෙත ගෙන ආ ඉතා වැදගත් වීඩියෝවක් අපි නැවතත් මේ ආකාරයෙන් ඔබ වෙත ගෙන ඒමට කල්පනා කළා. මෙහි කොටස් දෙකක් තිබෙන අතර.... පළමු කොටස පමණක් මෙලෙස අප  පළ කරන්නෙමු. 

Paid Advertiesment

FB

Popular Posts